රේගුව මගින් රාජසන්තක කරන ලද රථවාහන පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ වැටලීම් සඳහා භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල්කර ඇති එම රථවාහන නිරීක්ෂණයට…
View More රේගුව මගින් රාජසන්තක කළ වාහන මත්ද්‍රව්‍ය වැටලීම්වලටCategory: Slider
කාලගුණයෙන් දැනුම් දීමක්
ඊසාන දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
View More කාලගුණයෙන් දැනුම් දීමක්ජනවාරි මාසයේ විදුලි කප්පාදුව වැඩි වෙයි
ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළයාමේ හැකියාවක් පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක…
View More ජනවාරි මාසයේ විදුලි කප්පාදුව වැඩි වෙයිඅදත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්
අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.…
View More අදත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්යස් බොස් එකේ , රෝශිනිට අවුරුදු 21 ක දුවෙක් ඉන්නවා
‘ඉර බටු තරුව’ ටෙලිනාට්‍යයෙන් පටන් ගත්ත ඇගේ කලා ජීවිතය තුළ මේ වන විට ටෙලිනාට්‍යය හා සිනමා නිර්මාණ ගණනාවකම ඇය සිය රංගන දක්ෂතාවය විදහා දැක් වූවා.…
View More යස් බොස් එකේ , රෝශිනිට අවුරුදු 21 ක දුවෙක් ඉන්නවාකොළඹ වරාය නගරය සඳහා කාණ්ඩ 03 ක් යටතේ නව වීසා
කොළඹ වරාය නගරය සඳහා කාණ්ඩ තුනක් යටතේ නව වීසා හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළඳ, නාවික…
View More කොළඹ වරාය නගරය සඳහා කාණ්ඩ 03 ක් යටතේ නව වීසාඅදත් සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුක්
අද (20) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.…
View More අදත් සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුක්පොලීසියේ විශාල පිරිසකට උසස්වීම්
පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්…
View More පොලීසියේ විශාල පිරිසකට උසස්වීම්රට රැකියාවට ගිය අය වාර්තාවක් තබයි
මේ වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ගණන ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා…
View More රට රැකියාවට ගිය අය වාර්තාවක් තබයිරුහුණු සරසවි සිසුන් 11 ක් අත්අඩංගුවට
රුහුණු සරසවියේ සිසුන් 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.ඒ අනුව නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති…
View More රුහුණු සරසවි සිසුන් 11 ක් අත්අඩංගුවට
