අදත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. ඒ සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක්