අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක්
View More අද විදුලි කප්පාදුව සිදු වෙන්නේ මෙහෙමයිCategory: Slider
නෞකාවක් මුහුදේ පෙරළෙයි
තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළීයාමෙන් අතුරුදන් වූ නාවිකයින් 31 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. ඊයේ (18) රාත්‍රී තායිලන්ත බොක්ක ප්‍රදේශයේ ගොඩබිමට කිලෝමීටර්…
View More නෞකාවක් මුහුදේ පෙරළෙයිඉලොන් මස්ක් ට්විටර් අත් හැර දමන්න සුදානමක්
ට්විටර් ප්‍රධානී ඉලොන් මස්ක් ඉදිරියටත් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීම පිළිබඳව තීරණය කිරීමේ අවස්ථාව ට්විටර් පරිශිලකයන් වෙත ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව…
View More ඉලොන් මස්ක් ට්විටර් අත් හැර දමන්න සුදානමක්රංගන ශිල්පිනියක් අත්අඩංගුවට
රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ වලට සහය පළ කළ බවට ඉරානයේ ප්‍රකට රංගන ශිල්පිනියක වන ටරානේ අලිදොස්ති එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අසත්‍ය තොරතුරු ප්‍රචාරය…
View More රංගන ශිල්පිනියක් අත්අඩංගුවට23-24 පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීට අවස්ථාවක්
දෙසැම්බර් මාසයේ දින දෙකක් පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. දෙසැම්බර් 23 සහ 24…
View More 23-24 පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීට අවස්ථාවක්කොත්තු රුපියල් 10 කින් අඩු වෙයි
පාන් පිටි මිල අඩු කිරීමට සමගාමීව ආපනශාලාවල කෙටි ආහාර සහ කොත්තු රොටිවල මිල ගණන් රුපියල් 10කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය අද (18) ප්‍රකාශ…
View More කොත්තු රුපියල් 10 කින් අඩු වෙයිලෝක කුසලානය ආජන්ටිනාවට
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ අනුව පසුගිය ලෝක ශූර ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව…
View More ලෝක කුසලානය ආජන්ටිනාවටජෝර්දානයේ TikTok තහනමක්
ජොර්දානයේ ඉන්ධන මිල ඉහළ යෑම මූලික කරගෙන පැවැත්වූ විරෝධතාවයක් අතරතුර දී ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරියෙකු මිය යෑමත් සමඟ ජොර්දානයේ TikTok සමාජ මාධ්‍ය වෙත තාවකාලික…
View More ජෝර්දානයේ TikTok තහනමක්ශිෂ්යත්ව විභාගය හෙට
හෙට පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පැවසුවේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු…
View More ශිෂ්‍යත්ව විභාගය හෙටපාන් මිල රු.10 කින් අඩු කෙරේ
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 ක බරින් යුත් පාන් රාත්තලක මිල රුපියල් 10 කින් අඩු කරනු ලබන බව සමස්ත ලංකා බේකරි…
View More පාන් මිල රු.10 කින් අඩු කෙරේ
