එක්සත් ජනපද නීති සම්පාදකයින් අමෙරිකාව තුළ TikTok යෙදුම තහනම් කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ, සිය රටේ ජාතික ආරක්ෂාව මෙම යෙදුම හරහා…
View More අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ සූදානමක්Category: Slider
අල්ලස් හෝ දුෂණ වැටලීම් ගැන හෙළිදරව්වක්
මේ වසරේ ගත වූ කාලය තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දිවයින පුරා වැටලීම් 61ක් සිදුකර තිබේ. ඉන් වැටලීම් 27ක් සාර්ථක කරගැනීමට…
View More අල්ලස් හෝ දුෂණ වැටලීම් ගැන හෙළිදරව්වක්ප්රදේශ රැසකට අද තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (25) දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
View More ප්‍රදේශ රැසකට අද තද වැසිඅසිරිමත් නත්තල උදාවෙයි
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදයි. නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගීවන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.…
View More අසිරිමත් නත්තල උදාවෙයිනත්තලට සිරකරුවන් 309කට නිදහස
නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් 309 දෙනෙකුට ජනපති විශේෂ සමාව හිමිව තිබෙනවා. ඒ අතර කාන්තාවන් තිදෙනක්ද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
View More නත්තලට සිරකරුවන් 309කට නිදහසඅමෙරිකාවේ හිම කුණාටුවෙන් පුද්ගලයන් 19ක් ජීවිතක්ෂයට
අමෙරිකාවට බලපෑ හිම කුණාටුව හේතුවෙන් සති අන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. මෙම කුණාටුව හේතුවෙන් මේ වන විටත් මිලියන…
View More අමෙරිකාවේ හිම කුණාටුවෙන් පුද්ගලයන් 19ක් ජීවිතක්ෂයටභාණ්ඩවල ආනයනය සීමා ලිහිල් කිරීමට අවධානය
ආනයන සීමා තවදුරටත් ලිහිල් කර හැකි භාණ්ඩ වර්ග පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
View More භාණ්ඩවල ආනයනය සීමා ලිහිල් කිරීමට අවධානයනත්තලට අලුත් දුම්රිය 08ක්
නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා පවසයි. ඒ මහතා පවසා සිටියේ, හෙට (23)…
View More නත්තලට අලුත් දුම්රිය 08ක්26 සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කෙරේ
එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
View More 26 සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කෙරේවෙළඳපොලේ බිත්තර හිඟයක් තවදුරටත්
වෙළඳපොලේ තවදුරටත් බිත්තර හිඟයක් පවතිනවා. නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල එලෙස බිත්තර හිඟයක් පවතින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
View More වෙළඳපොලේ බිත්තර හිඟයක් තවදුරටත්
