තිදෙනාගේ සිරුරු හමුවෙයි – Update

දියනෑමට ගොස් අතුරුදන්වී සිටි තරුණයින් තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබේ.

වැල්ලවාය ඇල්ලවල දියඇල්ලේ උදෑසන දියනෑමට ගොස් තිබූ තරුණයින් සිව්දෙනෙකු එලෙස දියේ ගිලී අතුරුදන් විය.

පසුව එක් අයෙකුගේ සිරුරක් ඊයේ පස්වරුවේ සොයා ගැනීමට හැකිවී තිබුණි.