2022 වසරේ 5ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර ඇත. මෙසේ නිකුත් කර…
View More ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේCategory: Slider
ලංකාවට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර
ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් රටවල් 18 ක බැංකුවලට විශේෂ Vostro ගිණුම් (SVRA) විවෘත කිරීමට අවසර ලබාදී ඇති බව ඉන්දීය රජය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී…
View More ලංකාවට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසරවර්ජනය තිබුනත් විභාග එලෙසම
වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු කල් නොදමා පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර ඇත. ඒ කොළඹ දී පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව…
View More වර්ජනය තිබුනත් විභාග එලෙසමබූරු මූණාට ඝාතන කොන්ත්‍රාත්තුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 31 වනදා හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකාරියක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
View More බූරු මූණාට ඝාතන කොන්ත්‍රාත්තුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවටඅත්දැකීම් ලබාගැනීම ට ඇමතිවරු දෙදෙනෙක් දකුණු අප්‍රිකාවට
අධිකරණ, බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ.…
View More අත්දැකීම් ලබාගැනීම ට ඇමතිවරු දෙදෙනෙක් දකුණු අප්රිකාවටපාසල් සිසුවෙකු ඇදවැටී මරුට
පානදුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අද දහවල් හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවූ…
View More පාසල් සිසුවෙකු ඇදවැටී මරුටමෙක්සිකොවේ 7ක් මරුට
මෙක්සිකොවේ මොරෙලෝස් හි නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නීතිවිරෝධි ලෙස පුපරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක්…
View More මෙක්සිකොවේ 7ක් මරුටඉන්ධන මිලේ දැනෙන වෙනසක්
ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
View More ඉන්ධන මිලේ දැනෙන වෙනසක්ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය තරුණයින් හතරක් අතුරුදන්
වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙක් අද (21) අතුරුදන්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ඔවුන් සිව්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට…
View More ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය තරුණයින් හතරක් අතුරුදන්යුක්රේන ගැටුම් වලට චීනය මැදිහත් වෙයි
යුක්‍රේනයේ පවතින ගැටුම් සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සැලැස්මක් සකස් කර තිබෙනවා. කරුණු 12 කින් සමන්විත මෙම සැලැස්ම පිළිබඳව චීන ජනාධිපති සමග…
View More යුක්‍රේන ගැටුම් වලට චීනය මැදිහත් වෙයි
