ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද අලුයම ලංකාවට ලැබී තිබෙනවා.
පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2 ක් ආනයනය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරන පරීක්ෂණ වලින් අනතුරුව මෙම බිත්තර බේකරි කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන සඳහා ලබා දීමට සැලසුම් කර ඇත.

