රජයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කල වෙලෙදුන් 06 දෙනෙකු ඊයේ (28) දින නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය…
View More පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කල වෙලෙදුන්ට ලක්ෂ 6 ක දඩයක්Category: Slider
උද්ධමනය තවත් පහත ට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 50.3 සිට සියයට 35.3ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ…
View More උද්ධමනය තවත් පහත ටමෙටා සමාගමේ නැවතත් සේවක කප්පාදුවක්
සිය මෙටා සමාගමේ මීළඟ සේවක කප්පාදුව ලබන මැයි මාසයේ සිදු කරන්නට යන බව මාර්ක් සකර්බර්ග් පවසනවා. ඒ තුන්වන වරට ය. මීට පෙර සිදු වූ සේවක…
View More මෙටා සමාගමේ නැවතත් සේවක කප්පාදුවක්නේපාලයේ භූ කම්පන දෙකක්
ඊයේ රාත්‍රීයේ නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතු පළමු භූ කම්පනය හටගෙන පැය දෙකක…
View More නේපාලයේ භූ කම්පන දෙකක්උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්‍රාමික ගුරුවරුත් කැඳවයි
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා විශ්‍රාමික ගුරුවරුන්ගෙන් ද අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු…
View More උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්‍රාමික ගුරුවරුත් කැඳවයිචීනයෙන් නව ආයෝජනයක්
දෛනිකව බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි නවීන තාක්ෂණයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථානයක් ආයෝජනයක් ලෙස මෙරට ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රි ලංකාවේ චීන තානාපති…
View More චීනයෙන් නව ආයෝජනයක්මත්පැන්හල් දින තුනක් වසා දැමේ
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වසා දැමීමට තීරණය කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මැයි මස 04, 05 සහ 06…
View More මත්පැන්හල් දින තුනක් වසා දැමේපැය 10ක ජල කප්පාදුවක්
කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අප්‍රේල් මස 29 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය…
View More පැය 10ක ජල කප්පාදුවක්වස දී 12ක් මැරූ කාන්තාව අත්අඩංගුවට
සයනයිඩ් ශරීරගත කිරීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය කළ බවට සැකපිට කාන්තාවක් තායිලන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ බැංකොක් හිදී අත්අඩංගුවට ගත් අදාළ…
View More වස දී 12ක් මැරූ කාන්තාව අත්අඩංගුවටප්රබල අකුණු පිළිබඳව නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද පස්වරුවේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුර,…
View More ප්‍රබල අකුණු පිළිබඳව නිවේදනයක්
