මෙටා සමාගමේ නැවතත් සේවක කප්පාදුවක්

සිය මෙටා සමාගමේ මීළඟ සේවක කප්පාදුව ලබන මැයි මාසයේ සිදු කරන්නට යන බව මාර්ක් සකර්බර්ග් පවසනවා.

ඒ තුන්වන වරට ය.

මීට පෙර සිදු වූ සේවක කප්පාදු අවස්ථා දෙකේදී ලොව පුරා සිටින 21,000 ක් පමණ සේවකයන් ප්‍රමාණයක් ඉවත් කෙරුනා.

ෆේස්බුක් හි සේවයට දක්ෂයන් පමණක් ඉතිරි කර ගැනීම මෙම කප්පාදුවේ අරමුණ බවයි සකර්බර්ග් පවසා සිටින්නේ.