දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 02 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර,…
View More ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසිCategory: Slider
18 න් පහළ මළල ක්‍රීඩා තරගාවලියේ දී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් මෙරට ට
උස්බෙකිස්තානයේ පැවැත්වෙන 2023 ආසියානු මලල ක්‍රීඩා 18න් පහළ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිව තිබෙනවා. නිලුපුල් තේජන විසින් බාලක උස පැනීමේ…
View More 18 න් පහළ මළල ක්‍රීඩා තරගාවලියේ දී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් මෙරට ටආනයනික බිත්තර සිල්ලර වෙළඳපොළටත්
ඉන්දියාවෙන් ආනයනය කරන ලද කුකුළු බිත්තර සිල්ලර වෙළඳපොලේත් අලෙවි කිරීම සදහා අවසර ලබා දී තිබෙනවා. ඒ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය විසින් බිත්තර සඳහා වන උපරිම සිල්ලර…
View More ආනයනික බිත්තර සිල්ලර වෙළඳපොළටත්හල්දුම්මුල්ල සහ කෑගල්ල ප්‍රදේශවලට නාය යාමේ අනතුරු ඇඟවිම්
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙනවා. ඒ හෙට පස්වරු 2.30 දක්වා බල පැවැත්වෙන…
View More හල්දුම්මුල්ල සහ කෑගල්ල ප්‍රදේශවලට නාය යාමේ අනතුරු ඇඟවිම්විදුලි උප පොළක බිඳ වැටීමක්
අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලි සැපයුමේ බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා. ඒ අතුරුගිරිය විදුලි උප පොළක සිදුවූ දෝෂයක් හේතුවෙනි. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි…
View More විදුලි උප පොළක බිඳ වැටීමක්සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මුදා ගැනේ
සුඩානයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් තවත් 06 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් මුදා ගෙන තිබෙනවා. ජෙඩාහි කින් ෆයිසාල් නාවුක කඳවුරට රැගෙන ආ එම පිරිස, ජෙඩාහි වැඩ බලන…
View More සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මුදා ගැනේමෙරට ඉතිහාසය අධ්‍යනයට නව ආයතනයක්
ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව…
View More මෙරට ඉතිහාසය අධ්‍යනයට නව ආයතනයක්දිස්ත්රික්ක 15 ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්
දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා. කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , මාතලේ ,…
View More දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්අද ජල කප්පාදුව වෙන තැන්
අද දින පෙරවරු 11 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක තුළ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ…
View More අද ජල කප්පාදුව වෙන තැන්මගේ තාත්තට පස්සේ අද තමයි වෙන පිරිමි කෙනෙක්ට මම වැන්දෙ
නිරූපන ක්ෂේත්‍ර හරහා කරළියට පැමිණ ඇය මේ දිනවල දී සමාජ මාධ්‍ය ඔස්සේ අද වන විට ගොඩක්ම ජනප්‍රිය වෙලා සිටින්නේ විශේෂයෙන්ම සමාජ සත්කාර කටයුතු නිරන්තරෙන් සිදු…
View More මගේ තාත්තට පස්සේ අද තමයි වෙන පිරිමි කෙනෙක්ට මම වැන්දෙ
