එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට උප සභාපති ධුරය හිමි වී තිබෙනවා. රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව උප සභාපතිවරයෙකු ලෙස…

View More එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට

පොසොන් පොහොය වෙනුවෙන් සිරකරුවන් ජනපති පොදු සමාව

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරකරුවන් 440 දෙනෙකුට පොදු සමාව ලබා දී තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන…

View More පොසොන් පොහොය වෙනුවෙන් සිරකරුවන් ජනපති පොදු සමාව

ඉන්දීය දුම්රිය අනතුරේ මරණ තවත් ඉහළ යාහැකි බවට වාර්තා

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේදී දුම්රිය තුනක් එකිනෙක ගැටී පුද්ගලයින් 260කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබේ.  සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 900කට අධිකය.  2004දී හික්කඩුව පැරෑලියේදී සිදුවූ දුම්රිය අනතුරින් පසු ලොව සිදුවූ බිහිසුණුම…

View More ඉන්දීය දුම්රිය අනතුරේ මරණ තවත් ඉහළ යාහැකි බවට වාර්තා

ප්‍රමාණවත් ඉන්ධන තොග රට පුරා බෙදා හැරේ

සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ…

View More ප්‍රමාණවත් ඉන්ධන තොග රට පුරා බෙදා හැරේ

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම විශාල ලෙස ලාභ ලබයි

කටුනායක, මත්තල ඇතුළු මෙරට ගුවන් තොටුපොළ කළමනාකරණය කරන ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පසුගිය වසරේදී රුපියල් මිලියන 27,647ක සමස්ත ලාභයක් වාර්තාකර තිබෙනවා. එමෙන්ම බදු ගෙවීමෙන්…

View More ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම විශාල ලෙස ලාභ ලබයි

හෙට වන විට සියලුම ඉන්ධනහල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග

හෙට දිනය වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඛනිජ තෙල් සංස්ථාවට…

View More හෙට වන විට සියලුම ඉන්ධනහල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග

නිරිත දිග මෝසමත් සමඟ මි.මී. 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් අද දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම…

View More නිරිත දිග මෝසමත් සමඟ මි.මී. 100 ඉක්මවූ වැසි

අනුරාධපුර නගරයේ විශේෂ ආරක්ෂාවක්

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා නගරයට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.…

View More අනුරාධපුර නගරයේ විශේෂ ආරක්ෂාවක්

ලිට්‍රෝ ගෑස් මිල පහළට

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙනවා. එම මිල සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක…

View More ලිට්‍රෝ ගෑස් මිල පහළට

පින්බර පොසොන් පුර පොහෝ දිනයක් වේවා!

ලංකාද්වීපයට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ…

View More පින්බර පොසොන් පුර පොහෝ දිනයක් වේවා!