මහරගම අපේක්ෂා රෝහලේ රුපියක් කෝටි 4 ක මුදලක් වැය කරමින් මිල දී ගත් ස්වයංක්‍රිය එන්නත්කරණ යන්ත්‍රය මේ වන විට අක්‍රියව ඇති බව වාර්තා වෙනවා. ඒ…
View More අපේක්ෂා රෝහලේ ස්වයංක්‍රිය එන්නත්කරණ යන්ත්‍රය අක්‍රිය වෙයිCategory: Slider
ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික රෝහල්වලට ඖෂධ
ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික රෝහල්වල දැනට හිඟවී ඇති අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක…
View More ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික රෝහල්වලට ඖෂධවර්ෂාවත් සමඟ ඩෙංගු පැතිරීමේ ඉහළ යාමක්
මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ ඩෙංගු වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා. බ්‍රිටෝ දර්ශකයට අනුව මදුරු ඝනත්වය දිවයිනේ…
View More වර්ෂාවත් සමඟ ඩෙංගු පැතිරීමේ ඉහළ යාමක්තෙල් නිෂ්පාදනයේ කප්පාදුවක්
සෞදි අරාබිය ප්රමුඛ තෙල් නිෂ්පාදනය කරන රටවල් තෙල් සඳහා ඉහළ මිලක් ලබා ගැනීමේ අරමුණින් සිය තෙල් නිෂ්පාදනය අඩු කිරීමේ තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව සෞදි…
View More තෙල් නිෂ්පාදනයේ කප්පාදුවක්Disney චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ ප්‍රශ්ණයක් ?
වෝල්ට් ඩිස්නි “Walt Disney” චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ Pixar Animation Studios හි සේවය කරමින් සිට ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව සේවකයින් 75 දෙනෙකු සේවාවෙන් ඉවත්…
View More Disney චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ ප්‍රශ්ණයක් ?හමුදා සෙබළෙකු සියදිවි හානිකරගනී
බම්බලපිටියේදී ගුවන් හමුදා සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ ත්‍රිකුණාමලය අබේපුර ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා…
View More හමුදා සෙබළෙකු සියදිවි හානිකරගනීඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන තරගයේ ජය ලංකාවට
ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42…
View More ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන තරගයේ ජය ලංකාවටඅපි දෙන්නගේ ආදරේ එදා වගේම අදටත් ඒ වගේම තමයි
හැමදාමත් වගේ ඒ දෙන්නාගේ ආදරය අදටත් එකවගේ. කලාවේ ක්ශේත්‍ර දෙකක නියෝජනයක් වෙන මේ දෙන්නා තවමත් එදා වගේම රසික ආදරය අඩු නැතුව දිනාගෙන තියනවා. සමනලී මේ…
View More අපි දෙන්නගේ ආදරේ එදා වගේම අදටත් ඒ වගේම තමයිනායයෑම් පිළිබඳව සැලකිලිමත් වන්නැයි දැනුම් දීමක්
පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මි.මී. 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්,බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පස් කණ්ඩි කඩා වැටීම් හා පොලොව…
View More නායයෑම් පිළිබඳව සැලකිලිමත් වන්නැයි දැනුම් දීමක්අද රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් පහතට දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත…
View More අද රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළට
