ලිට්‍රෝ ගෑස් මිල පහළට

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙනවා.

එම මිල සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.