ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල 1% ක ට වඩා වැඩි අගයකින් පහත බැස ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.83 දක්වා…
View More බොරතෙල් මිල පහලටCategory: Slider
ඩොලරය යළිත් පහළට
අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගැනුම් මිල රුපියල් 297.53ක් ලෙස…
View More ඩොලරය යළිත් පහළටකොළඹ මාර්ග කිහිපයක බස් වර්ජනයක්
කොට්ටාව – බොරැල්ල සහ කොට්ටාව- ගල්කිස්ස යන මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. බස් සංගම් දැනුවත් කිරීමකින් තොරව එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි…
View More කොළඹ මාර්ග කිහිපයක බස් වර්ජනයක්ශ්රී ලංකාව සහභාගී වන පළමු සුදුසකම් ලැබීමේ තරගය අද
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ බුලවායෝ හි දී පැවැත්වෙනවා. එය…
View More ශ්‍රී ලංකාව සහභාගී වන පළමු සුදුසකම් ලැබීමේ තරගය අදරුහුණු කතරගම ඇසළ පෙරහැර අදින් ඇරඹෙයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය අද සිට ආරම්භ වෙනවා. පෙරහැර මංගල්‍ය අද සිට ලබන මස 03 වන දා දක්වා පැවැත්වෙන බවයි…
View More රුහුණු කතරගම ඇසළ පෙරහැර අදින් ඇරඹෙයියළි බිත්තර හිඟයක්
වෙළඳපොල තුළ යළිත් වතාවක් බිත්තර හිඟයක් නිර්මාණය වී තිබෙනවා. මස්, මාළු, කරවල ආදී වූ ආහාර වල මිල ගණන් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් බිත්තර පරිභෝජනය…
View More යළි බිත්තර හිඟයක්මනුෂ්යත්වයෙන් පිරි මිනිසුන් මේ ලොව කොහේ හරි ඉන්නවා
මිනිසුන් මනුෂ්‍යත්වය මත පිහිටා කටයුතු කරන්නේ නම් මේ ලෝකය තරම් වූ සුන්දර තැනක් වෙන කොහේවත් නැතැයි ඔබට මට සිතේවී. එවන් වූ මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසුන් මේ…
View More මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසුන් මේ ලොව කොහේ හරි ඉන්නවාබේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමක්
දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා…
View More බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමක්ඉන්ධන තොග ගැන විශේෂ පණිවුඩයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC හි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා…
View More ඉන්ධන තොග ගැන විශේෂ පණිවුඩයක්ඉදිරි පැය 36 සම්බන්ධයෙන් කාලගුණ නිවේදනයක්
දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 36 තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව,…
View More ඉදිරි පැය 36 සම්බන්ධයෙන් කාලගුණ නිවේදනයක්
