ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක්ව සිම්බාබ්වේ වෙත පිටත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…
View More තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙයිCategory: Slider
ලොතරැයි පත්වල මිලත් ඉහළට
ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව දැනට රුපියල් 20…
View More ලොතරැයි පත්වල මිලත් ඉහළටඩෙංගු වලින් ආරක්ෂා වෙන්න පාසල් නිල ඇඳුමට වෙනසක්
ඩෙංගු මදුරුවන්ගේ දෂ්ටනය අවම කර ගැනීමේ පිළියමක් ලෙස බස්නාහිර පළාත් පාසල් ළමුන් හට පාසල් නිල ඇඳුමට අමතරව ශරීරයට ගැලපෙන ළා පැහැති ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස…
View More ඩෙංගු වලින් ආරක්ෂා වෙන්න පාසල් නිල ඇඳුමට වෙනසක්බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් අඩු වෙයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදන වල මිල අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. ඒ අනුව අද රාත්‍රියේ සිට පාන්…
View More බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් අඩු වෙයිකතරගම සුරාසැල් වසා දමයි
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ජූලි 04 මස වැනිදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාසැල් වසා තබන බව සුරාබදු…
View More කතරගම සුරාසැල් වසා දමයිමත්ද්රව්ය භාවිතා කර වාහන ධාවනය කරන පිරිස් ඇල්ලීමට විශේෂ ක්‍රමවේදයක්
මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීම් ක්‍රමවේදයක් එළඹෙන අගෝස්තු පළමුවනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. මත්ද්‍රව්‍ය…
View More මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන පිරිස් ඇල්ලීමට විශේෂ ක්රමවේදයක්පාසල් හැර යන දරුවන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණුව
පාසල් හැර යන දරුවන් නොමිලේ වෘත්තීය පුහුණුවට යොමු කරන්න ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පාසල් හැරයන දරුවන් පිළිබඳ නිසි දත්ත…
View More පාසල් හැර යන දරුවන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණුවණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තවම අවසන් තීරණයක් ගෙන නැහැ
රජය තවමත් දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා. දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා සංවේදී…
View More ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තවම අවසන් තීරණයක් ගෙන නැහැආනයනික සිමෙන්ති සඳහා වූ බදු ඉහළට
ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කෘතිම ලෙස…
View More ආනයනික සිමෙන්ති සඳහා වූ බදු ඉහළටඅනිද්දා විදුලි සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විකිණීමේ සූදානමට විරෝධය පළ කරමින් ලංකා විදුලි සේවක සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට කර තීරණය තිබෙනවා. ඒ අනුව අනිද්දා දිනයේ දී…
View More අනිද්දා විදුලි සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
