මේ දිනවල උතුරු ඉන්දියාවෙන් වාර්තා වෙන සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අධික උෂ්ණත්වය හේතුවෙන් එරට බොහෝ දෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා. ජුනි 15,16,17 යන තෙදින…
View More අධික උෂ්ණත්වය නිසා ඉන්දියාවේ 98 ක් මරුටCategory: Slider
පාස්පෝට් නිකුත් කිරීමට ඇඟිලි සලකුණු ලබා ගැනීම හෙට සිට
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව වැඩපිළිවෙල සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීම හෙට සිට ආරම්භ කරන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ…
View More පාස්පෝට් නිකුත් කිරීමට ඇඟිලි සලකුණු ලබා ගැනීම හෙට සිටපාන් මිල අඩු කිරීමට කොන්දේසියක්
බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩු කරන්නේ නම් සහ තිරිඟු පිටි මිල පහත දමන්නේ නම් පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිල ගණන්ද පහත දමන බව සමස්ත…
View More පාන් මිල අඩු කිරීමට කොන්දේසියක්සතොස වසා දැමීමේ තීරණයක්
සමුපාකාර තොග වෙළඳ සංස්ථාව (ස.තො.ස.) වසා දමා එහි දේපල හා වත්කම් ලංකා සතොස ට පැවරීමට වෙළඳ අමාත්‍යංශය සූදානම් වන බව වාර්තා වෙනවා. සතොස ආයතනය වසර…
View More සතොස වසා දැමීමේ තීරණයක්කොළඹ විදුලි බස් සේවාවට කැබිනට් අනුමැතිය
කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ සේවයක් යෙදවීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. විශාල ලෙස ඉන්ධන…
View More කොළඹ විදුලි බස් සේවාවට කැබිනට් අනුමැතියඖෂධ මිල අඩු කිරීම ගැන වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක්
ඖෂධ මිල තවදුරටත් අඩු කිරීමට රජයට හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ඖෂධ වර්ග 1300කට අධික…
View More ඖෂධ මිල අඩු කිරීම ගැන වෛද්‍යවරුන්ට ප්රශ්නයක්ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයි
ඩෙංගු බෝ වෙන අතහැරදමා ඇති ඉඩම් ඇත්නම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය විසින් එම ඉඩම අනාරක්ෂිත බවට දැනුම්දුනහොත් එවැනි ඉඩම් පවරාගන්න කටයුතු කරන බව ගොතටුව, පරිපාලන මහජන…
View More ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයිඋසස් පෙළ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 27 වන දා සිට
2022(2023) අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ මේ මස 27 වන දා සිට නැවත ආඩම්භ කරන බව විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා. මෙහි…
View More උසස් පෙළ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 27 වන දා සිටසමස්ත කොටස් මිල දර්ශකය ඉහළට
ගත වූ සතිය තුළ සමස්ත කොටස් මිල දර්ශකය 4.88% කින් ඉහළ ගොස්, දර්ශක අගය 9348.6 දක්වා වර්ධනය වී තිබෙනවා. පසුගිය සතිය හා සැසඳීමේදී මෙය සැලකිය…
View More සමස්ත කොටස් මිල දර්ශකය ඉහළටබටහිර ප්‍රංශයේ ප්‍රබල භූ කම්පනයක්
ඊයේ සවස බටහිර ප්‍රංශයේ රික්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එම භූ කම්පනයේ බලපෑම විශාල ප්‍රදේශයකට දනී ඇති අතර, ගොඩනැඟිලි…
View More බටහිර ප්‍රංශයේ ප්‍රබල භූ කම්පනයක්
