අස්වැසුම වැඩසටහනට අදාලව අභියාචනා භාර ගන්නා කාල සීමාව ජුලි 10 වන දා දක්වා දීර්ඝ කොට තිබෙනවා. පසුගිය ජුනි 20 වනදා අස්වැසුම ප්රතිලාභ බලා ගැනීම සඳහා…
View More අස්වැසුම අභියාචනා භාර ගන්නා කාලය දීර්ඝ කරයිCategory: Slider
මත්ද්‍රව්‍ය සාදයක් වටලයි
අවිස්සාවේල්ල කැලණි ගඟට මායිම්ව හෝටලයක් තුළ මුහුණු පොත හරහා සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය සාදයක් වටලා එය සංවිධානය කළ ප්‍රධාන සැකකරු ඇතුළු දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත්…
View More මත්ද්‍රව්‍ය සාදයක් වටලයිභාණ්ඩ හුවමාරු ක්‍රමවේදය යටතේ ඉරානයෙන් තෙල්
ඉරානයෙන් ලබාගන්නා තෙල් සඳහා වූ ගාස්තුව මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ලබන ජුලි මස සිට ආරම්භ…
View More භාණ්ඩ හුවමාරු ක්‍රමවේදය යටතේ ඉරානයෙන් තෙල්ශ්‍රී ලංකා – අයර්ලන්ත තීරණාත්මක තරඟය අද
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තීරණාත්මක තරඟය අද පැවැත්වීමට නියමිතයි. මූලික වටයේ B කාණ්ඩයෙන්…
View More ශ්‍රී ලංකා – අයර්ලන්ත තීරණාත්මක තරඟය අදවසරක් තුළ නිකුත් කළ වැඩිම පාස්පෝට් සංඛ්‍යව පසුගිය වසරෙන්
වසරක් තුළ දී නිකුත් කළ වැඩිම ගුවන් බලපත්‍ර සංඛ්‍යාව 2022 දී නිකුත් කර ඇති බව සිය වාර්ෂික කාර්ය සාධන වාර්තාව නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව…
View More වසරක් තුළ නිකුත් කළ වැඩිම පාස්පෝට් සංඛ්‍යව පසුගිය වසරෙන්පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කිරීමේ සාකච්ඡාවක්
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේදී ඉදිරිපත් වුණු පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට…
View More පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කිරීමේ සාකච්ඡාවක්වැසි තත්ත්වයේ වැඩි වීමක්
අද සහ හෙට දිනයන්හි දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
View More වැසි තත්ත්වයේ වැඩි වීමක්කොරෝනා වෛරසයේ ආරම්භය ගැන සැකයක්
කොරෝනා වෛරසය චීනයේ වූහාන් හි වූ රසයනාගරයකින් ආරම්භ වූ බවට ස්ථිර සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ බව ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කරනවා. ඔවුන් සිය වාර්තාවල…
View More කොරෝනා වෛරසයේ ආරම්භය ගැන සැකයක්රජයේ රෝහල් පද්ධතිය කඩාවැටීමේ අවදානමක්
වයස අවුරුදු 60ට වැඩි වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් එකවර විශ්‍රාම යාම සහ ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් රජයේ රෝහල් පද්ධතිය කඩා…
View More රජයේ රෝහල් පද්ධතිය කඩාවැටීමේ අවදානමක්එළවලු මිල යළිත් ඉහළට
වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව නිරීක්ෂණය වෙනවා. ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවලු තොග ලැබීමේ අඩුවක් පැවතීම නිසා මෙලෙස මිල…
View More එළවලු මිල යළිත් ඉහළට
