එළවලු මිල යළිත් ඉහළට

වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව නිරීක්ෂණය වෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවලු තොග ලැබීමේ අඩුවක් පැවතීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ යන බවයි වෙළඳුන් පවසන්නේ.

එළවලු තොග වල මිල ගණන් ඉහළ යාමට සමගාමිව පොළ සහ අනෙකුත් අලෙවිසැල් වල සිල්ලර මිල ගණන් ද බොහෝ සෙයින් ඉහළ ගොස් තිබෙනවා.