In a small, secluded community where nature and wildlife thrived, an extraordinary tale unfolded, forever etching the power of love and bravery into the hearts…
View More A Pup’s Heroic Act – A Tale of Courage and Unbreakable LoveCategory: Slider
කළුතර උත්තර පත්‍ර පරීක්ෂකවරු විරෝධතාවයක
2022(2023) අ.පො.ස උසස් පෙළ විභාගයේ කළුතර දිස්ත්‍රික්කයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ අද එම කටයුතුවලින් ඉවත්ව විදුහල ඉදිරිපිට දී විරෝධතාවයක්…
View More කළුතර උත්තර පත්‍ර පරීක්ෂකවරු විරෝධතාවයකආනයනික බිත්තර පිටතට විකිණීම තහනම්
ඉන්දියාවෙන් ආනයනය කොට බේකරි සඳහා ලබා දෙන බිත්තර වෙනත් වෙළඳසැල් වලට විකිණීම තහනම් කර තිබෙනවා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ එසේ බිත්තර…
View More ආනයනික බිත්තර පිටතට විකිණීම තහනම්රුසියාවට අඛණ්ඩව සහය දීමට චීනය සූදානමින්
රුසියාවේ ජාතික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මිත්‍රශීලි අසල්වැසියෙක් ලෙස සිය සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව චීනය ප්‍රකාශ කරනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගේ වසර 23…
View More රුසියාවට අඛණ්ඩව සහය දීමට චීනය සූදානමින්ශ්රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාව…
View More ශ්‍රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට සුදුසුකම් ලබයිසිකුරාදා කොටස් වෙළඳපොලත් නිවාඩු
ජුනි මස 30 වන දා එනම් ලබන සිකුරාදා කොළඹ කොටස් වෙළඳපොලේ ද නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ මීට පෙර රජය විසින් 30 වනදා…
View More සිකුරාදා කොටස් වෙළඳපොලත් නිවාඩුතද වැසි හා සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
අද පස්වරු 5.30 වන තෙක් බල පැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
View More තද වැසි හා සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්සති අන්තයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
ඉදිරි සති අන්තයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා නිවසේ රැඳීසිටිමින්…
View More සති අන්තයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්මහබැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
එළඹෙන ජුනි 30 වනදා ද ඇතුළුව ජුනි 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කෙරුණේ මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය…
View More මහබැංකු අධිපතිගෙන් විශේෂ ප්රකාශයක්විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපදෙස් ලබා ගැනීමේ සැසියක්
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව ලබන අඟහරුවාදා එනම් ජුනි…
View More විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපදෙස් ලබා ගැනීමේ සැසියක්
