පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම ඌව පළාතෙත්…

View More පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඇමරිකාවේ රාජ්‍ය ආයතන 25ක විද්‍යුත් තැපෑල චීන හැකර්වරුන්ගේ ග්‍රහණයට

චීන රජය විසින් යොදවා ඇති හැකර්වරුන් විසින් ඇමරිකාවේ රාජ්‍ය ආයතන ඇතුළු සංවිධාන 25 ක පමණ විද්‍යුත් තැපැල් වලට පිවිසීමෙන් දත්ත සොරා ගෙන ඇති බව Microsoft…

View More ඇමරිකාවේ රාජ්‍ය ආයතන 25ක විද්‍යුත් තැපෑල චීන හැකර්වරුන්ගේ ග්‍රහණයට

ක්‍රිකට් ලෝලීන්ට සුබ ආරංචියක්

මේ මස ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව…

View More ක්‍රිකට් ලෝලීන්ට සුබ ආරංචියක්

කොටස් වෙළඳපොළේ වාර්තාගත ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශක අද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය…

View More කොටස් වෙළඳපොළේ වාර්තාගත ඉහළ යෑමක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු කෙරෙහි ජනපති ගේ අවධානය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ…

View More සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු කෙරෙහි ජනපති ගේ අවධානය

බණ්ඩි පොහොර මිල පහළට

හෙට සිට බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000 කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා. ඒ…

View More බණ්ඩි පොහොර මිල පහළට

සියලුම පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පතක්

රටේ සියලුම පුරවැසියන්ට නව ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකශ කරනවා. ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට රැගෙන යාමේ අරමුණින්…

View More සියලුම පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පතක්

සජබෙන් සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ අවධානය යොමු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරනවා.…

View More සජබෙන් සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්

ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලයන්ටත් සවන් දෙනවා – සජිත්

ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සංචාරක ව්‍යාපරයේ නිරත වී සිටින පුද්ගලයින්ගේ ද අදහස් සලකා බලන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රට තුල…

View More ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලයන්ටත් සවන් දෙනවා – සජිත්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පළමු ශ්‍රේණියේ සාමාන්‍ය පන්ති වලට

රජයේ පාසල්වල 2024 වර්ෂය සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ද පාසලේ සාමාන්‍ය පන්තියක ඉගෙන ගැනීමේ වරප්‍රසාදය හිමි කර දීමට…

View More විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පළමු ශ්‍රේණියේ සාමාන්‍ය පන්ති වලට