මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව පවසමින්…
View More සජිත් අනුරට සුබ පතයිCategory: Politics
තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා . අදාල ගැසට් නිවේදනය මෙතනින් .
View More තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයිනාමල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතව…
View More නාමල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටනවක මන්ත්‍රීවරුන්ට දින තුනක වැඩමුළුවක්
දස වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්පාදය සම්බන්ධව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ලබන 25, 26 සහ 27 යන දිනවල…
View More නවක මන්ත්‍රීවරුන්ට දින තුනක වැඩමුළුවක්ජජබයෙන් විශේෂ මාධ්‍ය හමුවක්
නිමාවූ මහ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති…
View More ජජබයෙන් විශේෂ මාධ්‍ය හමුවක්ඡන්දය දුන් සැමට ජනපතිගේ ස්තූතිය
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන් . ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගය හිමි කරගෙන තිබෙනවා.…
View More ඡන්දය දුන් සැමට ජනපතිගේ ස්තූතියමහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය
2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබෙනවා . ජාතික ජන බලවේගය විසින් මුළු ඡන්ද 6,863,186 ක් ලබා ගනිමින් පෙරමුණේ පසු වනවා . එය…
View More මහ මැතිවරණයේ සමස්ත ප්රතිඵලයපාර්ලිමේන්තුවේ බහුතරය මාලිමාවට
2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බල දිනා ගන්නට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගය සමත් වී තිබෙනවා. මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයන්ට…
View More පාර්ලිමේන්තුවේ බහුතරය මාලිමාවටඡන්ද ගණන් කිරීම සිදු වෙන්නේ මෙහෙමයි
2024 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද (14)අවසන්වීමත් සමග ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ළඟා වූ පසු ප.ව. 7.15න් පසුව ප්‍රධාන ගණන්කිරීමේ මධ්‍යස්ථානවල…
View More ඡන්ද ගණන් කිරීම සිදු වෙන්නේ මෙහෙමයිකුරූණෑගල තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙතට
කුරූණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශ තැපැල් ඡන්ද පෙට්ටි මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු කරමින් පවතිනවා . 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල්…
View More කුරූණෑගල තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙතට
