මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබෙනවා .

ජාතික ජන බලවේගය විසින් මුළු ඡන්ද 6,863,186 ක් ලබා ගනිමින් පෙරමුණේ පසු වනවා .

එය හිමි කර ගෙන ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 159ක් වනවා .

අදාළ නිවේදනය පහතින් ,