විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් අතර සුවිශේෂී හමුවක් ඊයේ (22) කොළඹ දී පැවැත් වුණා. මේ අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය…
View More සජිත් යළිත් IMF නියෝජිතයන් හමු වෙයිCategory: Politics
විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර…
View More විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේසජබයේ ජාතික ලැයිස්තුව අද මැතිවරණ කොමිසමට
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා. ඒ…
View More සජබයේ ජාතික ලැයිස්තුව අද මැතිවරණ කොමිසමටනියෝජ්ය අමාත්‍යවරු 29 දෙනෙක් දිවුරුම් දෙයි
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබුවා. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ, 01. මහාචාර්ය අනිල්…
View More නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් දිවුරුම් දෙයිIMF තෙවෙනි සමාලෝචනයට අත්සන් තැබීම ලබන දෙසැම්බරයේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 23 වනදා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන්…
View More IMF තෙවෙනි සමාලෝචනයට අත්සන් තැබීම ලබන දෙසැම්බරයේඅස්වැසුම සහ රාජ්‍ය සේවක වැටුප් ඉහළට
ලබන වසරේ අයවැය මගින් අස්වැසුම දීමනා සහ රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බව ජනපති අනුර කුමාර දිසානායක පැවසුවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අභිනව…
View More අස්වැසුම සහ රාජ්‍ය සේවක වැටුප් ඉහළටවිපක්ෂනායක ධුරය සජිත්ට
දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පිළිගත් බව කථානායකවරයා සභාවට දැනුම් දී තිබෙනවා. කථානායකවරයා ලෙස ආචාර්‍ය අසෝක සපුමල් රන්වල ද…
View More විපක්ෂනායක ධුරය සජිත්ටඅසෝක සපුමල් රංවලට කථානාය ධුරය
10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්‍ය අසෝක සපුමල් රංවල පත්කර තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදි වනවා…
View More අසෝක සපුමල් රංවලට කථානාය ධුරයනව අමාත්‍යංශ ලේකම්වරු පත් කරයි
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම…
View More නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරයිදහවන පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කෙරේ
10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාවය. බිමල් රත්නායක මහතා…
View More දහවන පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කෙරේ
