දසවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කථානායක ආචාර්ය අශෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තු රැස්වීම ලබන 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයා විසින් පසුගිය 21 වැනිදා පළමු…
View More දසවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අදCategory: Politics
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ගයන්ත කරුණාතිලක
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්…
View More විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ගයන්ත කරුණාතිලකකාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික…
View More කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කෙරේනව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය.…
View More නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයිතවත් අමාත්‍යංශ දෙකක් සඳහා ලේකම්වරු පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ප්රදානය අද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්…
View More තවත් අමාත්‍යංශ දෙකක් සඳහා ලේකම්වරු පත් කරයිමහවිරු සැමරුම් බැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය
එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව කිසිවක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. එම ත්‍රස්ත සංවිධානය මෙරට නීතිය අනුව තහනම් සංවිධානයක්…
View More මහවිරු සැමරුම් බැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය2025 වසරේ අයවැය විවාදය පෙබරවාරි 27 වැනිදා සිට
එළඹෙන 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව පෙබරවාරි 17 වැනිදා දෙවැනි වර කියවීමටත් කැබිනට් අනුමැතිය හිමිව…
View More 2025 වසරේ අයවැය විවාදය පෙබරවාරි 27 වැනිදා සිටතවත් අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි අද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්…
View More තවත් අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන කිසිදු අර්බුධයක් නැහැ – සජිත්
ජාතික ලැයිස්තුධුර මන්ත්‍රිධුර ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
View More ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන කිසිදු අර්බුධයක් නැහැ – සජිත්අතරමැදියන්ට ගසා කන්න ඉදන් තියන්නේ නැහැ – නව කෘෂිකර්ම අමාත්‍ය
නාඩු සහල්මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළේ වෙළෙඳපොළේ පවතින සහල් හිඟය ට පිළියමක් වශයෙන් බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන්…
View More අතරමැදියන්ට ගසා කන්න ඉදන් තියන්නේ නැහැ – නව කෘෂිකර්ම අමාත්‍ය
