විපක්ෂනායක ධුරය සජිත්ට

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පිළිගත් බව කථානායකවරයා සභාවට දැනුම් දී තිබෙනවා.

කථානායකවරයා ලෙස ආචාර්‍ය අසෝක සපුමල් රන්වල ද නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි ද පත් කර තිබෙනවා .