ITAK හිටපු නායක මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා අද (29) අභාවප්‍රාප්ත වී තිබෙනවා. යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මිය ගිය…

View More ITAK හිටපු නායක මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

පාඩු ලබන රාජ්‍ය ආයතන කොටස් වෙළඳපොළට සම්බන්ධ කරන්න යයි

අයවැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර…

View More පාඩු ලබන රාජ්‍ය ආයතන කොටස් වෙළඳපොළට සම්බන්ධ කරන්න යයි

2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කයක්

නව රජයේ ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය…

View More 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ගැන බිමල්ගෙන් ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව අමාත්‍ය…

View More පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ගැන බිමල්ගෙන් ඉඟියක්

දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන්න – ජනපති

දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම  මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිබෙනවා. ජනතාවගේ දුරකතන ඇමතුම් වලට සවන් දී…

View More දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන්න – ජනපති

පොළොන්නරුවට වැස්සෙන් වුණු හානිය සම්බන්ධයෙන් මෛත්‍රීගෙන් විශේෂ නිවේදනයක්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මීට ප්‍රධාන වශයෙන් බලපා…

View More පොළොන්නරුවට වැස්සෙන් වුණු හානිය සම්බන්ධයෙන් මෛත්‍රීගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනපතිවරුන්ගේ සුඛෝපභෝගී නිවාස වල කුලිය ගැන හෙළිදරව්වක්

හිටපු ජනාධිපතිවරුන් සඳහා සුඛෝපභෝගී නිවාස සැපයීම සඳහා රජය විසින් දරන ලද සැලකිය යුතු වියදම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක හෙළිදරව් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා…

View More හිටපු ජනපතිවරුන්ගේ සුඛෝපභෝගී නිවාස වල කුලිය ගැන හෙළිදරව්වක්

සජබය සමඟ සාකච්ඡා පවත්වන්න එජාපය සූදානම්

සන්ධනාගත වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ පස්වරුවේ , පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල්…

View More සජබය සමඟ සාකච්ඡා පවත්වන්න එජාපය සූදානම්

වාහන ආනයන තහනම පෙබරවාරි 1වැනිදා  සිට ඉවත් කරනවා – ජනපති

වාහන ආනයන තහනම පෙබරවාරි 1වැනිදා  සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (19) හොරණ ප්‍රදේශයේ…

View More වාහන ආනයන තහනම පෙබරවාරි 1වැනිදා  සිට ඉවත් කරනවා – ජනපති

පාර්ලිමේන්තුව ලබන 21 වනදා රැස්වෙයි

පාර්ලිමේන්තුව ජනවාරි 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය දැනුම් දෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය…

View More පාර්ලිමේන්තුව ලබන 21 වනදා රැස්වෙයි