ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදී එළැඹෙන 04 වැනිදා සිට 06 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතවයි.
එම සංචාරය පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි x සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා.
එම සටහන පහතින්,
”මගේ ශ්‍රී ලංකා සංචාරය 4 වන දින සිට 6 වන දින දක්වා සිදු වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුව මෙම සංචාරය සිදු වේ. අපි බහුවිධ ඉන්දියා-ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කර සහයෝගීතාවයේ නව මාර්ග සාකච්ඡා කරන්නෙමු. එහි විවිධ රැස්වීම් සඳහා මම බලාපොරොත්තු වෙමි.”

