ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණ තිබෙනවා.
ඉන්දීය රජයට අයත් ඉන්දියා 01 දරන විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග 60 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය දූත පිරිසක් ද පැමිණ තිබෙනවා.
ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සඳහා පැමිණ තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පළ කළ X සටහන පහතින්.

