පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ජුනි 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් 2025.06.05 දින…

View More පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි

විදුලි ගාස්තු වැඩි කිරිම ජනවරම පාවා දීමක් – සජිත්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 15%කින් ඉහළ දමන්නට රජය කටයුතු කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ රජය සහ විදුලි බල…

View More විදුලි ගාස්තු වැඩි කිරිම ජනවරම පාවා දීමක් – සජිත්

ජනපති සහ ජර්මන් ජනපති අතර හමුවක්

බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේදී රාජ්‍ය ගෞරව සහිතව පිළිගැනේ ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා…

View More ජනපති සහ ජර්මන් ජනපති අතර හමුවක්

රනිල් හෙට CID යට

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය…

View More රනිල් හෙට CID යට

බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික…

View More බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

දකුණු පළාත් පාලන ආයතන 15ක මංගල රැස්වීම පැවැත්වෙන දින ගැසට් කරයි

බහුතර බලය නොමැතිව රැස්වීම් පැවැත්වීම ප්‍රමාද වූ දකුණු පළාතේ මහ නගර සභා දෙකක් ඇතුළුව පළාත් පාලන ආයතන 15ක මංගල රැස්වීම් පැවැත්වෙන දින ගැසට් මගින් ප්‍රකාශයට…

View More දකුණු පළාත් පාලන ආයතන 15ක මංගල රැස්වීම පැවැත්වෙන දින ගැසට් කරයි

දුමින්ද දිසානායක තවදුරටත් රිමාන්ඩ්

රන් ආලේපිත T56 ගිනි අවිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යළිත් ජුනි 19 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.  හැව්ලොක් සිටි නිවාස…

View More දුමින්ද දිසානායක තවදුරටත් රිමාන්ඩ්

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීමට දින නියම වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින්…

View More කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීමට දින නියම වෙයි

පළාත් පාලන ආයතන 161ක ප්‍රධානීන් නම් කරමින් ගැසට්ටුවක්

2025 පළාත් පාලන ඡන්ද විමසීමේදී තනි පක්ෂයක් විසින් බහුතර බලයක් ලබාගත් පළාත් පාලන ආයතන 161ක ප්‍රධානීන් ගැසට් කර තිබෙනවා.  එසේම පැහැදිලි බහුතරයක් නොමැති ආයතන 178ක්…

View More පළාත් පාලන ආයතන 161ක ප්‍රධානීන් නම් කරමින් ගැසට්ටුවක්

පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වුණු සභිකයන්ගේ නම් ගැසට් කරයි

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී තේරී පත්වූ සියලු දිස්ත්‍රික්ක වලට අදාළ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම විසින් මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.…

View More පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වුණු සභිකයන්ගේ නම් ගැසට් කරයි