2025 වර්ෂය සඳහා ලියාපදිංචි කිරීමට ඉල්ලීම් කර ඇති නව දේශපාලන පක්ෂවල සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන්…
View More නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අදාළ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයිCategory: Politics
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (19) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පාර්ලිමේන්තු සැලැස්ම පහතින්, පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිපළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල
පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. කිළිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක…
View More පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුලහෙට පැවැත්වෙන හර්තාලය ගැන රජය කරුණු දක්වයි
රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
View More හෙට පැවැත්වෙන හර්තාලය ගැන රජය කරුණු දක්වයිහිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි ආරංචි…
View More හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයිඅයවැයට පෙර පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට
2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත කරගැනීමට රජය තීරණය කර තිබෙනවා. එක් පියවරක් ලෙස හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත හඳුන්වා…
View More අයවැයට පෙර පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවටවිපක්ෂයේ සියලුම පක්ෂ හෙට විශේෂ සාකච්ඡාවක
විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (14) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි…
View More විපක්ෂයේ සියලුම පක්ෂ හෙට විශේෂ සාකච්ඡාවකමැලේසියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් (Badli Hisham bin Adam) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12)…
View More මැලේසියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයිරාජිත සේනාරත්නට වරෙන්තු
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අද (12) වරෙන්තු නිකුත් කර…
View More රාජිත සේනාරත්නට වරෙන්තුඅද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. ඒ මීළඟ පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නාම සලකා බැලීම සඳහායි.…
View More අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි
