නිදහස් දින සැමරුම අද මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත් වී අවසන්. සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර…
View More 73 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උළෙල උත්කර්ෂවත් ලෙස අවසන් වියCategory: Politics
තම දඬුවම ගැන යළි සලකා බලන්නැයි රන්ජන් අධිකරණයෙන් ඉල්ලයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට…
View More තම දඬුවම ගැන යළි සලකා බලන්නැයි රන්ජන් අධිකරණයෙන් ඉල්ලයිඇමති බන්දුලට කොරෝනා නෑ
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. එම අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධනට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත්…
View More ඇමති බන්දුලට කොරෝනා නෑපවිත්රා ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරමින් පවතින බව ප්‍රතිකාර සේවාවන් ලබාදෙනු ලබන වෛද්‍යවරු…
View More පවිත්‍රා ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතටතවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනා
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ මැති ඇමතිවරු සංඛ්‍යාව 07ක්. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර…
View More තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනාජල හා විදුලි බිල්පත් ගෙවීමට සහන
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන වෙත විදුලි බිල්පත්…
View More ජල හා විදුලි බිල්පත් ගෙවීමට සහනරාජිතට අධි චෝදනා
මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු…
View More රාජිතට අධි චෝදනාමම සමාව ඉල්ලන්නේ නෑ
තමා කළ ප්‍රකාශය කිසිදු අවස්ථාවක ඉල්ලා අස්කර නොගන්නා බව සිවු වසරක සිර දඬුවම් නියම වූ සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය. සත්‍ය ප්‍රකාශ…
View More මම සමාව ඉල්ලන්නේ නෑවාසුදේව , දයාසිරි රවුෆ් සහ හකීම්ට කොරෝනා – සමීප ආශ්‍රිත මන්ත්‍රීවරු 21 ද අයත්
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. අමාත්‍යවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද…
View More වාසුදේව , දයාසිරි රවුෆ් සහ හකීම්ට කොරෝනා – සමීප ආශ්‍රිත මන්ත්‍රීවරු 21 ද අයත්නව වසර පිළිගනු ලබන්නේ සුභවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් -ජනපති
නව වසරේ උදාව ගතවන සෑම මොහොතකම එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් ජීවිතය සකසා ගැනීමටත්, අධිඨනින් පෙරට යාමටත් අප දිරිගන්වනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
View More නව වසර පිළිගනු ලබන්නේ සුභවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් -ජනපති
