රාජිත සහ චතුර කොළඹ අපරාධ කොට්ඨාසයට

විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබු, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරාත්න මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මීට…

View More රාජිත සහ චතුර කොළඹ අපරාධ කොට්ඨාසයට

ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැත – මහින්ද

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ දී ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වර්තමාන ආර්ථික…

View More ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැත – මහින්ද

රවී ඇතුලු 8ක් රිමාන්ඩ්

බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් බිලියන 36.98ක් පාඩු කරා යැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු 8දෙනෙකු ලබන 23 දක්වා රිමාන්ඩ් බාරය​ට පත් කර ති​බේ.

View More රවී ඇතුලු 8ක් රිමාන්ඩ්

වාහන එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට සැලසුම්

මොටර් රථ එකලස් කිරීම හා මෝටර් රථ අමතර කොටස් නිපදවීම තුළින් දේශීය සහ අන්තර්ජාතික මෝටර් රථ වෙළෙඳපොළ ජය ගැනීම මූලික අරමුණක් බව රජය පවසයි. ඒ…

View More වාහන එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට සැලසුම්

බුර්කාව තහනම් කිරීමේ නියෝගයට අත්සන් තැබේ

බුර්කාව තහනම් කිරීමේ නියෝගයට තමන් ඊයේ අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කළා. පසුගිය සමයේදී ආගමික අන්තවාදීන් පිරිසක් විසින් මෙම බුර්කාව පැළදිය…

View More බුර්කාව තහනම් කිරීමේ නියෝගයට අත්සන් තැබේ

රංජන් නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්

වසර 04 ක සිරදඬුවමකට යටත්ව මේ වනවිට අගුණුකොලපැලැස්ස බන්ධානාගරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ, විපක්ෂ නායක…

View More රංජන් නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්

කොළඹ කුණු වලින් ලංකාවට විදුලිය

කෙරවලපිටියට රැගෙන එන ඝන අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් (17) වනදා පෙරවරුවේ ආරම්භ වුණා. කොළඹ – මහනගර සභාව, වෙස්ටන්…

View More කොළඹ කුණු වලින් ලංකාවට විදුලිය

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා පූර්ණ සුවය ලබා ගෙදර යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු මීට සුළු වේලාවකට පෙර IDH රෝහලෙන් පිටවගොස් ඇති…

View More සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා පූර්ණ සුවය ලබා ගෙදර යයි

අගමැතිතුමා එක්ක මොන තරහක්ද ?

අගමැතිවරයා තමා වෙත පැවසූ කරුණු මාධ්‍ය වෙත ප්‍රකාශ කළ නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ පවත්වන ප්‍රථම වෙළෙඳ…

View More අගමැතිතුමා එක්ක මොන තරහක්ද ?

කොරෝනා මරණ භූමදානයට අවසර දෙනවා – මහින්ද

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ දේහයන් භූමදානයට ඉඩ ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ, කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී…

View More කොරෝනා මරණ භූමදානයට අවසර දෙනවා – මහින්ද