ධම්මික පෙරේරා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයෙන් ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස් වී තිබේ.
ඔහු සඳහන් කළේ, ජනතාවට සෞභ්‍යාගය ළඟා කර දීම සදහා ඔහු එම තනතුර භාරගත් බවයි.

නමුත් පවතින වාතාවරණ මත ජනතා කැමැත්තට ඉඩ ලබාදෙමින් එම තනතුරෙන් ඉල්ලා අස් වූ බව ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ ය.