අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.එසේම ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත්…
View More වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝගCategory: Politics
අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට
2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14 වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති…
View More අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවටමම හැම රටක්ම උදව් කරා
සිය ධුර කාලය තුළ පැවැති අයුරින් මිත්‍රශිලි විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරි තත්ත්වය උග්රවීමට හේතු වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල…
View More මම හැම රටක්ම උදව් කරාජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.
View More ජනපතිගෙන් විශේෂ ප්රකාශයක්ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට විදෙස් ගමන් තහනමක්
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුකළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු…
View More ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට විදෙස් ගමන් තහනමක්IMF කාර්ය මණ්ඩල ගිවිසුම කෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය මේ වනවිට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළැඹී ඇති බවත්, එය සභාවට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න…
View More IMF කාර්ය මණ්ඩල ගිවිසුම කෝකෙහෙළිය රඹුක්වැල්ලට අධි චෝදනා
රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු දෙදෙනෙකුට අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර…
View More කෙහෙළිය රඹුක්වැල්ලට අධි චෝදනාවියදම් පාලනය කරන්න ඇමතිවරුන්ගේ විදෙස් ගමන් සීමා කරන්න යයි
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතු කොටගෙන, වියදම් පාලනය කිරීම සඳහා ඉදිරියේ දී අමාත්‍යවරුන් විදෙස් ගමන් සීමා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට්…
View More වියදම් පාලනය කරන්න ඇමතිවරුන්ගේ විදෙස් ගමන් සීමා කරන්න යයිපන්සල්වලට සූර්ය පැනල ණයට දෙන්න තවත් යෝජනාවක්
වෙහෙර විහාරස්ථාන ඇතුලු ආගමික සිද්ධස්ථානවලට ණය පදනම මත සූර්්‍ය පැනල ලබාදීමට සැලසුම් කර ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
View More පන්සල්වලට සූර්ය පැනල ණයට දෙන්න තවත් යෝජනාවක්IMF සාකච්ඡා ගැන දැනුම්දීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට පෙර අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද…
View More IMF සාකච්ඡා ගැන දැනුම්දීම
