ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය මේ වනවිට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළැඹී ඇති බවත්, එය සභාවට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් යොමුකරමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේ, පසුගිය දා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් ප්‍රකාශ මගින් ද එවැනි ගිවිසුමකට එළැඹි බව සනාථ වන බවය

