හිටපු ජනපති දිවයිනෙන් පිටව යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටව ගොස් ඇත. සිය පවුලේ ඥාතීන් සමඟ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන්…

View More හිටපු ජනපති දිවයිනෙන් පිටව යයි

භාණ්ඩවල ආනයනය සීමා ලිහිල් කිරීමට අවධානය

ආනයන සීමා තවදුරටත් ලිහිල් කර හැකි භාණ්ඩ වර්ග පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

View More භාණ්ඩවල ආනයනය සීමා ලිහිල් කිරීමට අවධානය

තැපැල් සේවකයින්ට ආණ්ඩුවෙන් දැඩි පිළිතුරක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට හෝ අතිකාල වැඩිකිරීම සඳහා ඉදිරි වසර තුළ කිසිදු හැකියාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අතිකාල…

View More තැපැල් සේවකයින්ට ආණ්ඩුවෙන් දැඩි පිළිතුරක්

සනත් නිශාන්ත අධිකරණය ට

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවලට මුහුණදීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී. සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන…

View More සනත් නිශාන්ත අධිකරණය ට

සජිත්ගේ හිටපු අමාත්‍යංශයට අදාළ වංචා හා දූෂණ ගැන විගණන වාර්තා 2ක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ කාලයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා 2ක් පාර්ලිමේන්තුවේදී සභාගත කර…

View More සජිත්ගේ හිටපු අමාත්‍යංශයට අදාළ වංචා හා දූෂණ ගැන විගණන වාර්තා 2ක්

වරායෙන් රටටම සුබ ආරංචියක්

වරාය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ වරාය…

View More වරායෙන් රටටම සුබ ආරංචියක්

බැසිල්ට පහසුකම් සැපයීම ගැන නිවේදනයක්

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට පසුගියදා ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වන ප්‍රභූ ආලින්ද පහසුකම ලබාදීම පිලිබඳව ගුවන් තොටුපල සහ ගුවන් සේවා…

View More බැසිල්ට පහසුකම් සැපයීම ගැන නිවේදනයක්

අජිත් නිවාඩ් කබ්රාල්ගේ රට යාමේ තහනම යළි දිගුවේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 15 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.…

View More අජිත් නිවාඩ් කබ්රාල්ගේ රට යාමේ තහනම යළි දිගුවේ

බැසිල් රාජපක්ෂ යලි පැමිණෙයි

හිටපු අමාත්‍ය, පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු මීට මාසයකට පමණ පෙර…

View More බැසිල් රාජපක්ෂ යලි පැමිණෙයි

හිරුණිකාට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14 දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.…

View More හිරුණිකාට ඇප