පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම්භාර…
View More ඡන්දෙ 09 වනදාCategory: Politics
ජොන්ස්ටන් ට එරෙහි නඩුවක් කල්යයි
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් එම ආයතනයෙන් නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාවල යෙදීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස්…
View More ජොන්ස්ටන් ට එරෙහි නඩුවක් කල්යයිවසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
View More වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයටආර්ථික ගැටලු විසඳා ගත යුතු හැටි ජනපති පහදයි
එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා…
View More ආර්ථික ගැටලු විසඳා ගත යුතු හැටි ජනපති පහදයිරුපියල් බිලියන 10 ක් සොයාගන්න බැරි නම් ඔවුන්ට ආණ්ඩුවේ ඉන්න අයිතියක් නෑ
රුපියල් බිලියන 10 ක් සොයා ගැනීමට ආණ්ඩුවට ඔවුන්ට ආණ්ඩුවේ සිටීමට අයිතියක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.ඒ අනුව ආසන්න වශයෙන් ජනවාරි…
View More රුපියල් බිලියන 10 ක් සොයාගන්න බැරි නම් ඔවුන්ට ආණ්ඩුවේ ඉන්න අයිතියක් නෑශ්‍රී ලංකාවට ණය දුන් රටවලට IMF අනතුරු අඟවයි
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම චීනය, ඉන්දියාව ඇතුළු ණය හිමියන් තවදුරටත් ප්‍රමාද වුවහොත් එය එම ණය හිමියන්ටද අහිතකරව බලපානු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.ඒ…
View More ශ්‍රී ලංකාවට ණය දුන් රටවලට IMF අනතුරු අඟවයිපුංචි ඡන්දය පැවත්වීමට අදාළ මූලික කටයුතු අවසන්
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා 2022 ඡන්ද හිමි නාමලේඛණය භාවිත කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
View More පුංචි ඡන්දය පැවත්වීමට අදාළ මූලික කටයුතු අවසන්මර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගය සොයා යයි
කුරුණෑගල, පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පුව අද (08) දිනයේදී ගලවා ඉවත් කිරීමට එහි නිර්මාතෘ ජානක සේනාධිපති මහතා ඊයේ (07) එකඟත්වය පළ…
View More මර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගය සොයා යයිවසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.ඒ අනුව සැකකරුව ලබන 13 වනදා තෙක් යළිත් රිමාන්ඩ්…
View More වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්පුංචි ඡන්දය මාර් තු 10 වැනි දාට පෙර
පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සඳහා මූලික කටයුතු…
View More පුංචි ඡන්දය මාර් තු 10 වැනි දාට පෙර
