රුපියල් බිලියන 10 ක් සොයාගන්න බැරි නම් ඔවුන්ට ආණ්ඩුවේ ඉන්න අයිතියක් නෑ

රුපියල් බිලියන 10 ක් සොයා ගැනීමට ආණ්ඩුවට ඔවුන්ට ආණ්ඩුවේ සිටීමට අයිතියක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව ආසන්න වශයෙන් ජනවාරි මාසයේ ආණ්ඩුවේ මුළු වියදම රුපියල් බිලියන 650 ක් බවත් මැතිවරණය සඳහා වැය වන්නේ රුපියල් බිලියන 10 ක් පමණක් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.