ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම චීනය, ඉන්දියාව ඇතුළු ණය හිමියන් තවදුරටත් ප්‍රමාද වුවහොත් එය එම ණය හිමියන්ටද අහිතකරව බලපානු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ඒ අනුව ණය හිමියන්ට ණය ආපසු අය කර ගැනීමේ හැකියාව මෙමගින් අඩුවිය හැකි බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රමෝපාය ප්‍රතිපත්ති සහ ඇගයීම් නියෝජ්‍ය අධ්යක්ෂ මාක් ෆ්ලැනගන් පවසන්නේ.

