හැටන් ශ්‍රී පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දැමීමට තිරණය කර ඇත. කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි…
View More උණ රෝගී තත්ත්වයක් නිසා ශ්‍රී පාද විද්‍යා පිඨය වසා දමයිCategory: Local
නීතවිරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 28 වන දින මුල්ලිකුලම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතවූ…
View More නීතවිරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයටඅනියම් පෙම්වතා සමග කාමරයක් තුළ සිටින විට සැමියාට මාට්ටු වෙලා
අනියම් පෙමක් අතට හසුවීම නිසා පෙම්වතාට හා බිරිඳට එල්ල කළ පහරදීමකින් බිරිඳ රෝහල් ගත කර සැකකාර සැමියා පොලිස් අත්අඩංගුවට පත්වීමක් ගල්ගමුව පොලිසියෙන් වාර්තා වේ. අඹුසැමි…
View More අනියම් පෙම්වතා සමග කාමරයක් තුළ සිටින විට සැමියාට මාට්ටු වෙලාවැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන අයට වැඩ වරදී
නියමිත මිල ගණන්වලට වඩා වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන ඖෂධ සැල් සහ අනෙකුත් වෙළඳසැල් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.ඒ, කොරෝනා වෛරසය…
View More වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන අයට වැඩ වරදීරන්ජන් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළිත් එළැඹෙන 12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ආන්දෝලනාත්මක හඩ පට සම්බන්ධයෙන් කොළඹ අපරාධ…
View More රන්ජන් යළි රිමාන්ඩ්රෝගී තත්ත්වයක් නැත්නම් මුඛ ආවරණ අවශ්‍යය නෑ
දැනට ලංකාවේ පවතින තත්ත්වය තුළ තමන්ට අසනීපයක් නොමැති වාතාවරණයක් තුළ අනෙක් පුද්ගලයාගෙන් බෝවේයැයි යන ආකල්පය මත අනිසි බියක් ඇති කර ගෙන මුඛ ආවරණ පැළඳීම දැනට…
View More රෝගී තත්ත්වයක් නැත්නම් මුඛ ආවරණ අවශ්‍යය නෑහෙට මහරගම සහ බොරලැස්ගමුවට ජල කප්පාදුවක්
මහරගම සහ බොරලැස්ගමුව යන නගර සභා බල ප්‍රදේශවලට පැය 12 ක ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. හෙට (30 බ්‍රහස්පතින්දා පෙරවරු 08.00 සිට එදිනම…
View More හෙට මහරගම සහ බොරලැස්ගමුවට ජල කප්පාදුවක්කොරෝනා බවට සැක සහිත රෝගීන් 23ක් IDH රෝහලේ
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 23දෙනෙකු පසුගිය 24වදා සිට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත…
View More කොරෝනා බවට සැක සහිත රෝගීන් 23ක් IDH රෝහලේචීනයේ සිටි සිසුන් 380ක් පැමිණෙයි
චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා…
View More චීනයේ සිටි සිසුන් 380ක් පැමිණෙයිමාල කඩපු තිදෙනෙකු අත්අඩංගුවට
විවිධ ප්‍රදේශවල මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කොල්ල කෑමේ නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙව තිබේ. අදාළ සැකකරුවන් කලුතර දකුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට…
View More මාල කඩපු තිදෙනෙකු අත්අඩංගුවට
