මාල කඩපු තිදෙනෙකු අත්අඩංගුවට

විවිධ ප්‍රදේශවල මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කොල්ල කෑමේ නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙව තිබේ.

අදාළ සැකකරුවන් කලුතර දකුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට අද උදැසන හැකිව ඇත.

එහිදි සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් උණු කරන ලද රන් ගුලි කිහිපයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්න්ධයෙන් කලුතර දිසා අපරාධ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

4 Replies to “මාල කඩපු තිදෙනෙකු අත්අඩංගුවට”

  1. Obecnie technologia pozycjonowania jest szeroko stosowana. Wiele samochodów i telefonów komórkowych ma funkcje pozycjonowania, a także wiele aplikacji do pozycjonowania. Gdy zgubisz telefon, możesz użyć takich narzędzi do szybkiego zainicjowania żądań śledzenia lokalizacji. Zrozumieć, jak zlokalizować telefon, jak zlokalizować telefon po jego zgubieniu?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *