සතිඅන්ත දීර්ඝ නිවාඩුව සැලකිල්ලට ගෙන මේ මස 20 හා 23 යන දෙදින තුළ කොළඹ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව…
View More එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවයක්Category: Local
බලපිටියේ වෙඩි තැබීමක්
බලපිටිය, වැලිවතුගොඩ ප්‍රදේශයේ දී අද(17) උදෑසන වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තාකරු පවසයි. නිවසේ සිටි වයස අවුරුදු 36 ක් වු සුනිල් කුමාර නැමති එක්දරු පියෙකුට යතුරු…
View More බලපිටියේ වෙඩි තැබීමක්දඩමස් ලෙස අලෙවි කිරීමට පුළුස්සමින් සිටි තලගොයි සමග සැකකරුවන් මාට්ටු වෙයි
රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී තලගොයන් මරා පුළුස්සමින් සිටි පුද්ගලයන් හයදෙනකු වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරා දමා තිබූ තලගොයන් අට දෙනකු ද එහිදී සොයා…
View More දඩමස් ලෙස අලෙවි කිරීමට පුළුස්සමින් සිටි තලගොයි සමග සැකකරුවන් මාට්ටු වෙයිහක්ක පටස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
හක්ක පටස් 07ක් සමඟ සැකකරුවන් දෙදෙනකු මොරවැව පන්මැදවච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. එම ප්‍රදේශයේ නිවාස දෙකක කළ සෝදිසියක දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය…
View More හක්ක පටස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවටකරටි කැඩෙන්න මත්පැන් බී යතුරුපැදියක් පැදවූ කාන්තාව මාට්ටු
බීමත්ව යතුරුපැදියක් පැදවූ කාන්තාවක අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ සිදුකළ බීමත් රියදුරන් පරික්ෂා කිරීමේ මෙහෙයුමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි. අනුරාධපුර…
View More කරටි කැඩෙන්න මත්පැන් බී යතුරුපැදියක් පැදවූ කාන්තාව මාට්ටුසයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක්
කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර…
View More සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක්ධීවරයෙකු දියේ ගිලී අතුරුදන්
හලාවත ප්‍රදේශයේ ධීවරයෙකු දියේ ගිලි අතුරුදන්ව ඇත. හලාවත බංගදෙනිය ධිවර කලපුවෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු මෙලෙස දියේ ගිලි අතුරුදන්ව ඇති බවයි පොලීසිය…
View More ධීවරයෙකු දියේ ගිලී අතුරුදන්වූහාන් මෙහෙයුම ශ්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් – යුද හමුදාපති
කොරෝනා වෛරසය පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට සිය රට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් වෙත භාරදීම වෙනුවෙන් හමුවක් ඊයේ (14)…
View More වූහාන් මෙහෙයුම ශ්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් – යුද හමුදාපතිමධ්යම හා රත්නපුර අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට ජනපති උපදෙස්
මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා…
View More මධ්‍යම හා රත්නපුර අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට ජනපති උපදෙස්ළූණු මිල යළිත් ඉහළට
ළූණු මිල නැවත වරක් ඉහළ යමින් තිබෙනවා. සැපයුම අඩුවී තිබීම නිසා ළූණු මිල මෙලෙස ඉහළ යන බවයි නෙත් නිවුස් ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී පෙනී…
View More ළූණු මිල යළිත් ඉහළට
