සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් තීරණ…
View More සයින්දමරුදු වෙනම නගර සභාවක් කරන ගැසට් නිවේදනය අත්හිටුවයිCategory: Local
මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට
නාවික හමුදාව විසින් යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. ශ්‍රී…
View More මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවටසිසුන් සිව්දෙනෙක් දියේ ගිලී මිය යයි
ගෝමරන්කඩවල පොලිස් වසමේ අධ්‍යාපන චාරිකාවක පැමිණි හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් හත්දෙනෙකු දියේ ගිලී ඇත. පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ…
View More සිසුන් සිව්දෙනෙක් දියේ ගිලී මිය යයිඅනවසර ගිනි අවි වැඩියෙන්ම භාරදීම බස්නාහිර පළාතෙන්
අනවසර ගිනි අවි රජයට භාරදීමේ වැඩසටහන යටතේ දිවයින පුරා අනවසර ගිනි අවි 200ක් දිවයින පුරා පොලිස් ස්ථානයන් වෙත භාරදී ඇති බව පොලීසිය පවසයි. ජනපති ගෝඨාභය…
View More අනවසර ගිනි අවි වැඩියෙන්ම භාරදීම බස්නාහිර පළාතෙන්මන්න ප්‍රහාරයට ලක්වූ බලු රාළ සුව අතට
රටම කතා කළ මන්න ප්‍රහාරයට ලක්වූ සුනඛ්‍යා මේ වන විට සුවය ලබමින් ඇති බව වාර්තා වනවා. පැය 4ක පමණ සැත්කමකින් පසු එම මන්නය ඉවත් කිරීමට…
View More මන්න ප්‍රහාරයට ලක්වූ බලු රාළ සුව අතටකොරෝනා චීන කාන්තාව අද රෝහලෙන් නිදහස් කරයි
අංගොඩ බෝවන රෝග රෝහලේ (අයිඩීඑච්) ප්‍රතිකාර ලබමින් සිටින කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී සුව වූ චීන ජාතික කාන්තාව අද (19දා) එම රෝහලෙන් පිටව යෑමට නියමිතව…
View More කොරෝනා චීන කාන්තාව අද රෝහලෙන් නිදහස් කරයිදිනක් වයසැති ගැහැණු බිලිඳු මළ සිරුරු දෙකක් නුවරඑළියෙන්
නුවරඑළිය පොලිස් වසමේ නෙස්බි වත්තේ පීඩෘ කොටසේ ක්ෂේත්‍ර අංක 11 හි දිනක් පමණ වයසැති ගැහැණු බිලිඳු මළ සිරුරු දෙකක් හමුව තිබේ. ඊයේ උදෑසන 119 හදිසි…
View More දිනක් වයසැති ගැහැණු බිලිඳු මළ සිරුරු දෙකක් නුවරඑළියෙන්කොස්වාඩිය ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙක ගැටෙයි
හලාවත – කොළඹ මාර්ගයේ මහවැව, කොස්වාඩිය ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව මාරවිල පොලීසිය කියයි. ඊයේ(17) රාත්‍රී 11.00 ට පමණ මෙම අනතුර…
View More කොස්වාඩිය ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙක ගැටෙයිසුසාන භූමියට ගෙනියන්න තිබුණ මළ-මිනිය නැවතත් රෝහලට ගෙනියලා
ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු භූමදානය කිරීම සඳහා සුසාන භුමිය වෙත රැගෙන යාමට නියමිතව තිබු මෘත ශරීරයක් කුලියාපිටිය පොලීසිය විසින් කුලියාපිටිය රෝහල වෙත රැගෙන ගොස්…
View More සුසාන භූමියට ගෙනියන්න තිබුණ මළ-මිනිය නැවතත් රෝහලට ගෙනියලාකෝටියකට අධික රන් බිස්කට් තොගයක් කටුනායකදි අත්අඩංගුවට
රුපියල් එක් කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය හතලිස් අටක් වටිනා රත්තරන් බිස්කට් තොගයක් , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී…
View More කෝටියකට අධික රන් බිස්කට් තොගයක් කටුනායකදි අත්අඩංගුවට
