2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 ක වාර්ෂික ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ඉහළ පෙළේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමටත් වඩා හොඳ මිලකට…
View More සංචාරක කර්මාන්තයෙන් බිලියන 10ක ඉලක්කයක්Category: Local
කුවේටයේ දුක් වින්ඳ ගෘහ සේවිකාවන් දිවයිනට
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර , කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද(14) උදෑසන…
View More කුවේටයේ දුක් වින්ඳ ගෘහ සේවිකාවන් දිවයිනටවුහාන් සිට පැමිණි සිසුන් දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටවෙයි
චීනයේ වූහාන් හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකිකයින් 33දෙනා එම මධ්‍යස්ථානයෙන් යුද හමුදා මූලස්ථානය වෙත පිටත්ව තිබේ. යුද…
View More වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටවෙයිමාතර සිට හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගය 23 වැනිදා විවෘත කරයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස මේ මස 23 වැනිදා විවෘත කෙරෙන බව මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු…
View More මාතර සිට හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගය 23 වැනිදා විවෘත කරයිවන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනපති ඇතුළු රජය පෙනී සිටිනවා – බන්දුල
මීගමුව කඩොලාන ආශ්රිත ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත්, පෙනීසිටින බව සම…
View More වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනපති ඇතුළු රජය පෙනී සිටිනවා – බන්දුලලොරි රථ අනතුරකින් දෙදෙනෙක් රෝහලට
තලවකැලේ-නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී ලොරි රථයක් පෙරළීයාමෙන් අද(13) සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි. නුවරඑළියේ සිට තලවකැලේ…
View More ලොරි රථ අනතුරකින් දෙදෙනෙක් රෝහලටහෙරොයින් කිලෝවක් සමග තරුණයෙක් STF අත්අඩංගුවට
හෙරොයින් කිලෝවක් තම සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ. ගල්කිස්ස බඩෝවිටදී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (12දා) සිදුකර…
View More හෙරොයින් කිලෝවක් සමග තරුණයෙක් STF අත්අඩංගුවටමහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයින් දිය රකුසාට බිලී වෙයි
කොත්මලේ අටබාගේ ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා මියගිය තරුණයින් වයස අවුරුදු 21 සහ 23 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය…
View More මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයින් දිය රකුසාට බිලී වෙයිරන්ජන් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළි පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
View More රන්ජන් යළි රිමාන්ඩ්ශිෂ්යත්වය, O/L හා A/L අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයෙන්
මේ වසරේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන ප්‍රධාන විභාග තුනක් සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. මේ අනුව පහ වසර…
View More ශිෂ්‍යත්වය, O/L හා A/L අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයෙන්
