ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව වඩාත් කාර්යක්ෂම කිරිමට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව යටතේ…
View More ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ දී SMS මගින් දැනුම් දීම ක්‍රියාත්මකයිCategory: Local
බස් – වෑන් අනතුරකින් 5ක් ජීවිතක්ෂයට
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේ ලංගම බස් රථයක් හා වෑන් රථයක් අද (23දා) රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුකින් 5 දෙනෙකු මිය ගොස්…
View More බස් – වෑන් අනතුරකින් 5ක් ජීවිතක්ෂයටලක්ෂ 60 කමත්කුඩු සමඟ මව-දියණිය ඇතුළු 6ක් අත්අඩංගුවට
පිළියන්දල දැල්තර ප්‍රදේශයේදි නිවසක හෙරොයින් මත් කුඩු පැකට් කරම්න් සිටි මවක් , දියණියක් ඇතුළු පුද්ගලයින් 6 දෙනකු රුපියල් ලක්ෂ 60 කට අධික හෙරොයින් මත්කුඩු සමඟ…
View More ලක්ෂ 60 කමත්කුඩු සමඟ මව-දියණිය ඇතුළු 6ක් අත්අඩංගුවටලොකු ලුනූ වලට උපරිම සිල්ලර මිලක්
ආනයනික ලොකු ලුනූ කිලෝවක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් අද (23) සිට නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත…
View More ලොකු ලුනූ වලට උපරිම සිල්ලර මිලක්කොළඹ අද රාත්‍රියේ ජලය කැපෙයි
නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රි 11 සිට පැය 04 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.…
View More කොළඹ අද රාත්‍රියේ ජලය කැපෙයිපොලිස් කොස්තාපල් ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
කඩවත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අනුව…
View More පොලිස් කොස්තාපල් ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවටබස් අනතුරකින් ළමයෙක් මරුට 40 කට තුවාල
අද(21 ) උදෑසන දඹුල්ල මාතලේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී පුදගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල පිරිසක්…
View More බස් අනතුරකින් ළමයෙක් මරුට 40 කට තුවාලබුර්කාව තහනම් කළ යුතුයි
සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද…
View More බුර්කාව තහනම් කළ යුතුයිලංකාවේ තල් අයිස්ක්‍රීම් නිපදවීම ආරම්භ කෙරේ
කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක්‍රීම් ජනගත කිරීම කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය…
View More ලංකාවේ තල් අයිස්ක්‍රීම් නිපදවීම ආරම්භ කෙරේරැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඉංග්‍රීසී ගුරු විභාගයේ ඩිප්ලෝමාධාරීන්
ඊයේ (19) HNDE රැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඌව පළාත් ආණ්ඩුකර කාර්යාලය ඉදිරිපිට ඩිප්ලෝමාධාරීන් පිරිසක් විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඔවුගේ ගැටළුව වී තිබෙන්නේ ඉංග්‍රීසී ගුරු විභාගය ඉහලින්ම…
View More රැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඉංග්‍රීසී ගුරු විභාගයේ ඩිප්ලෝමාධාරීන්
