ජයපුරම්, වලේපාඩු ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 300කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් ටිපර් රථයකින් කේරල ගංජා තොගය ප්‍රවාහනය කරමින්…
View More කේරල ගංජා කිලෝ 320ක් සමඟ අයෙක් අල්ලයිCategory: Local
කොටුව – මාතලේ අතර දුම්රිය ධාවනය 02 වැනි දින සිට
කොළඹ, කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියට දින 5ක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දුම්රිය සාමාන්යධීකාරි…
View More කොටුව – මාතලේ අතර දුම්රිය ධාවනය 02 වැනි දින සිටෂැංග්රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනා යළි රිමාන්ඩ්
පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 13 වන දා තෙක් යළි…
View More ෂැංග්‍රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනා යළි රිමාන්ඩ්ව්යාජ හැඳුනුම්පතක් ලඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අධීක්ෂණය කරන ලද සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලැබු පුද්ගලයෙකුගෙන් කල විමරශණයකදි එම පුද්ගලයා විසින් ඉදිරිපත්කරන ලද ජාතික හැඳුනුම්පත…
View More ව්‍යාජ හැඳුනුම්පතක් ලඟ තබා ගත් අයෙක් අත්අඩංගුවටයුද සෙබලෙක් දිවි නසා ගනී
ගම්පොල, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියකට පැන සිය දිවි හානිකරගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. අදාල පුද්ගලයා ඊයේ(25) මෙලස දුම්රියට පැන සිය දිවි හානිකර ගෙන…
View More යුද සෙබලෙක් දිවි නසා ගනීවියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක පුද්ගලයින් දෙලක්ෂ 28,394කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙලක්ෂ 15,525 දෙනෙකු…
View More වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයිකැළණි සරසවියේ CCTV කැමරා සිසුන් ගලවා දමයි
කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සවිකර තිබු ආරක්ෂිත කැමරා (CCTV) ඉවත් කිරිමට එම සරසවියේ ශිෂ්‍ය සංගමය විසින් පියවර ගෙන තිබෙනවා.අලුතින්ම ස්ථාපිත කරනු ලැබූ මෙම ආරක්ෂිත…
View More කැළණි සරසවියේ CCTV කැමරා සිසුන් ගලවා දමයිරක්වානේ කැලෑ ගිනි තැබීම් ඉහල යාමෙන් ජල මූලාශ්‍ර සිදීයයි
පවතින වියළි කාලගුණික තත්වය හමුවේ රක්වාන අවට පිහිටි වතු සමාගම් වලට අයත් කැලෑ භූමි ප්‍රදේශ වල ගිනි තැබීම් ඉහල යාම නිසා ජල මූලාශ්‍ර සිදී යාමේ…
View More රක්වානේ කැලෑ ගිනි තැබීම් ඉහල යාමෙන් ජල මූලාශ්‍ර සිදීයයිහොරයින් සමග වීදෙශිකයන් කොටුවෙයි
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළදාරීන් කණ්ඩායමක් දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රිෙය් සිදුකල වැටලීමකදී හොරයින් කිලෝග්රැම් 04ක් සහ කාර් රථ 02ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව…
View More හොරයින් සමග වීදෙශිකයන් කොටුවෙයිබේකරි නිෂ්පාදනවල මිල අඩු වෙයි
පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. රජයේ බදු සහනය ජනතාවට ලබාදීම සඳහා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල…
View More බේකරි නිෂ්පාදනවල මිල අඩු වෙයි
