ශ්‍රී ලංකාවේ පළමු සුපිරි මෝටර් රථය වන වේගා මෝටර් රථය ජිනිවා නුවර මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ. කෝඩ්ජෙන් සමාගම විසින් මෙම මෝටර් රථය නිශ්පාදනය කළේය.
View More VEGA ජිනීවා හිදී එළි දක්වයිCategory: Local
අධික උෂ්ණත්වය සමඟ හෘද රෝග වැඩිවීමේ අවධානමක්
මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ ඇතිවන අධික උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව…
View More අධික උෂ්ණත්වය සමඟ හෘද රෝග වැඩිවීමේ අවධානමක්කොරෝනා ආසාදනය වු පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් හමුවෙයි
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති…
View More කොරෝනා ආසාදනය වු පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් හමුවෙයිපාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි
පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත. පාර්ලිමේන්තු මැතිවරණ…
View More පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයිරෙන්ට් එකට ගන්න වාහන විකිනු ජාවාරම්කරුවෙකු මාට්ටු
ෆේස්බුක් වෙබ් අඩවිය හරහා දැන්වීම් පළකොට කුලී පදනම මත ලබා ගන්නා අති සුඛෝපභෝගීි වාහන උකස් කිරීමෙන් හා විකිණීමෙන් මුදල් ඉපැයූ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට පත්ව තිබේ. ව්‍යාජ…
View More රෙන්ට් එකට ගන්න වාහන විකිනු ජාවාරම්කරුවෙකු මාට්ටුමහනුවරට විදුලි දුම්රියක් එයි
මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය තුරන් කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට රජය තීරණය කර ඇත. මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ…
View More මහනුවරට විදුලි දුම්රියක් එයිපාර්ලිමේන්තුව විසුරුවයි
ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව අද (02දා) මධ්‍යම රාත්රියේදී විසුරුවාහැරිමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ වසර හතර හමාරක කාලය මේ වන විට අවසන්ව ඇති හෙයින් ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා…
View More පාර්ලිමේන්තුව විසුරුවයිමහනුවර – පේරාදෙණිය ද්විත්ව දුම්රිය මාර්ගයක්
මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ දැනට පවතින මහනුවර පේරාදෙණිය දුම්රිය මාර්ගයට සමගාමීව ඉදිකෙරෙන ද්විත්ව දුම්රිය මාර්ගය ආසන්න…
View More මහනුවර – පේරාදෙණිය ද්විත්ව දුම්රිය මාර්ගයක්අත්අඩංගුවට ගත් සරසවි සිසුන් හෙට දක්වා රිමාන්ඩ්
අධිකරණ නියෝග උල්ලංඝනය කළේයැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනා හෙට (02) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස…
View More අත්අඩංගුවට ගත් සරසවි සිසුන් හෙට දක්වා රිමාන්ඩ්ජනපති ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගනී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(01) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදාමාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය. දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල…
View More ජනපති ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගනී
