හෙට සිට ලබන 26 වනදා දක්වා දිවයිනේ සියලු පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන්. මේ සම්බන්ධයෙන්…
View More හෙට සිට දිවයිනේ සියලු පාසල් වසා දැමේCategory: Local
වෛරසය ආසාදනය වු බවට සැක පුද්ගලයින් දෙදෙනා IDH රෝහල
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු සහ සෝමාවතිය වන්දනාවේ නිරත වූ පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට අද(12) ඇතුළත් කෙරුණි. රෝහල්…
View More වෛරසය ආසාදනය වු බවට සැක පුද්ගලයින් දෙදෙනා IDH රෝහලඅපේ හමුදාව කවදාවත් බෝතල් කපලා කෝපි දෙන්නේ නෑ-අපේ ඇඳ දීලා ඔවුන්ව රැක ගන්නේ
හමුදාව විසින් අද දවසේ ද සිදුකරනු ලබන්නේ මානුෂීය මෙහෙයුමක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ අද දෙරණ ඔස්සේ විකාශ වු “අලුත්…
View More අපේ හමුදාව කවදාවත් බෝතල් කපලා කෝපි දෙන්නේ නෑ-අපේ ඇඳ දීලා ඔවුන්ව රැක ගන්නේඅදත් වැස්ස නෑ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක…
View More අදත් වැස්ස නෑදියත උයන මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද සිට
වැල්ලවත්ත සිට බත්තරමුල්ලේ පිහිටි දියත උයන දක්ව මගී ප්‍රවාහන බෝට්ටු සේවාක් ආරම්භ කර තිබේ. අද(11) උදෑසන මෙම බෝට්යු සේවාව ආරම්භ කළ බව වාර්තාකරු පවසයි.
View More දියත උයන මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද සිටපළමු කොරෝනා ආසාදිත ලාංකීකයා හමුවෙයි
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ. ඔහු සංචාරක මඟ පෙන්වන්නෙක් වන අතර මේ වනවිට අයි.ඩී.එච්…
View More පළමු කොරෝනා ආසාදිත ලාංකීකයා හමුවෙයිවෙද පප්පාට හඩකැයූ උලපනේ ගුණසේකර” මහතා නිහඬ වෙයි
ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී, රූපවාහිනී හඬකැවීම් ශිල්පී, “උලපනේ ගුණසේකර” මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සූර පප්පා කාටුනයේ වෙද පප්පාගේ චරිතයට හඬ මුසු කළේද ඒ මහතායි.…
View More වෙද පප්පාට හඩකැයූ උලපනේ ගුණසේකර” මහතා නිහඬ වෙයිරටවල් තුනකින් පැමිණෙන මගින් 181ක් නිරෝධායනයට
දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් දින 14ක් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළ අද ආරම්භ වුණි. ඒ අනුව අද දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන්…
View More රටවල් තුනකින් පැමිණෙන මගින් 181ක් නිරෝධායනයටෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන් 17ක් අත්අඩංගුවට
පන්නිපිටිය ප්‍රදේශයේ පැවති සාදයක් වටලා එහි සිටි තරුණ තරුණියන් 77 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙම සාදය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා…
View More ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන් 17ක් අත්අඩංගුවටඉතාලියෙන් දකුණු කොරියාවෙන් එනවනම් සිතන්න
නිවාඩු ගත කිරිම සඳහා ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට අත්‍යාවශ්‍යම කරුණකට නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට සැලසුම්කර ඇති ශ්‍රී ලංකා ජාතිකයන් නැවත ඒ පිළිබඳව සළකා බලන…
View More ඉතාලියෙන් දකුණු කොරියාවෙන් එනවනම් සිතන්න
