කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ සංවර්ධන ව්‍යාපෘතිය අද (08) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. කළුතර පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙරළ…
View More කැලිඩෝ වෙරළ තීරය ජනපති නීරීක්ෂණයටCategory: Local
සිසුවෙක් පැහැර ගැනීමට තැත් කළ බංග්ලාදේශ ජාතිකයන් 4ක් කොටුවෙයි
මහනුවර ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි සිසුවෙක් පැහැර ගැනීමට උත්සාහ කළ බව කියන බංගලාදේශ ජාතිකයන් හතර දෙනකු හා ශ්‍රී ලංකා ජාතිකයක් දෙදෙනෙකු කටුගස්තොට පොලීසිය…
View More සිසුවෙක් පැහැර ගැනීමට තැත් කළ බංග්ලාදේශ ජාතිකයන් 4ක් කොටුවෙයිශ්රී පාද රක්ෂිතයේ ලැවු ගින්නක්
හැටන් වන අඩවි කාර්යාලයට අයත් බගවන්තලාව කිවු වත්තට ඉහලින් වු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද(08) දහවල් 12 ට පමණ කිවු වත්ත මායිමෙන් හටගත් ගින්න ශ්‍රි…
View More ශ්‍රී පාද රක්ෂිතයේ ලැවු ගින්නක්චීනයට සහ අරාබියාවට ශ්‍රී ලංකන් ගුවන් ගමන් නවතී
ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය හා සෞදි අරාබිය වෙත සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව චීනයේ…
View More චීනයට සහ අරාබියාවට ශ්‍රී ලංකන් ගුවන් ගමන් නවතීරෝහලේදී දරුවකු වැදූ මව කුඩු ඉල්ලා මැරෙන්න හදයි
මත්කුඩුවලට ඇබ්බැහි වූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුවත් මත්කුඩු ඉල්ලා කලබල කිරීම නිසා ඇය මෙල්ල කරගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරමින්…
View More රෝහලේදී දරුවකු වැදූ මව කුඩු ඉල්ලා මැරෙන්න හදයිනීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි 6ක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් ඉරනතිව් දූපතට උතුරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී ඔවුන්…
View More නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි 6ක් නාවික හමුදා බාරයටකැලෑ ගිනි ගැනීම් ගැන 117 අංකයට දැනුම් දෙන්න
පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල කැළැ ගිනි තැබීම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප්…
View More කැලෑ ගිනි ගැනීම් ගැන 117 අංකයට දැනුම් දෙන්නපත්වීම් ලිපි ලැබුණු උපාධිධාරීන්ට නායකත්ව පුහුණුවක්
පත්වීම් ලබන උපාධිධාරීන් වසරක පුහුණු කාලයකට ලක්කරනු අතර දුන් පළමු කණ්ඩායම සඳහා තෝරාගත් ප්‍රදේශවල මාස දෙකක නායකත්ව පුහුණු කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබෙනවා.…
View More පත්වීම් ලිපි ලැබුණු උපාධිධාරීන්ට නායකත්ව පුහුණුවක්කොරෝනා බවට සැකපිට දරුවෙක් බදුල්ල රෝහලට
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කුඩා දරුවෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ. මාස 7 ක් වයැසති එම බිළිඳා සැක සහිත…
View More කොරෝනා බවට සැකපිට දරුවෙක් බදුල්ල රෝහලටකොරෝනා ආසාදනය වූ ලාංකික කත ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් නෑ
කෝවිඩ් 19 වෛරසය ශරීරගත වූ බවට සඳහන් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවට එරටදී ප්‍රතිකාර ලැබෙන නිසා ඇය ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා…
View More කොරෝනා ආසාදනය වූ ලාංකික කත ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් නෑ
