වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට…
View More වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකකට අත්හිටුවන්නCategory: Local
සඳුදා රජයේ නිවාඩු දවසක්
එළඹෙන සඳුදා (16) දිනය රජයේ නිවාඩු දවසක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව රාජ්‍ය…
View More සඳුදා රජයේ නිවාඩු දවසක්10 වැනි කොරෝනා ආසාදිතයත් හඳුනා ගැනේ
කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා…
View More 10 වැනි කොරෝනා ආසාදිතයත් හඳුනා ගැනේකොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 07 දක්වා ඉහලට
කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් රෝගීන් දෙදෙනක් අද දිනයේදී හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය…
View More කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 07 දක්වා ඉහලටචිත්රපට සංස්ථාව යටතේ ඇති සියලු සිනමාහල් වසා දැමේ
ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද සිට (14) තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි. …
View More චිත්‍රපට සංස්ථාව යටතේ ඇති සියලු සිනමාහල් වසා දැමේකොටුව දුම්රිය ස්ථානයේ හා බස් නැවතුම් පොළේ දෑත් සේදීමේ පහසුකම්
කොවිඩ් 19 ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා…
View More කොටුව දුම්රිය ස්ථානයේ හා බස් නැවතුම් පොළේ දෑත් සේදීමේ පහසුකම්තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්
කොරෝනා ආසාධිත තවත් රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41ක් හැවිරිදි පුද්ගලයෙකු…
View More තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්කණ්ඩායම් වශයෙන් එකතු වෙන්න එපා
ඉදිරි සති දෙකක කාලයක් තුලදී කණ්ඩායම් වශයෙන් ඒකරාශිවිමෙන් වළකින්නැයි මහජනතාව ගෙන් රජය අද ඉල්ලීමක් සිදුකරනු ලැබුවා. ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්…
View More කණ්ඩායම් වශයෙන් එකතු වෙන්න එපාතවදුරටත් වැසි රහිත කාලගුණයක්
රත්නපුර,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව.2.00න් පසුව ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ අනෙකුත්…
View More තවදුරටත් වැසි රහිත කාලගුණයක්කොරෝනා නිරෝධායනයට විරුද්ධව මඩකලපුව පුරා දැඩි විරෝධතා
කොරෝනා පරීක්ෂකයින් මඩකලපුව ශික්ෂණ රෝහලට ගෙනඒම නතර කරන්නයි හා මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ගැනිමට ක්‍රියා කිරිමට විරුද්ධව මඩකලපුව නගරය පුරා හර්තාල් ක්‍රියාත්මක වෙයි. හර්තාල් නිසා කාත්තන්කුඩි ඒරාවූර් ඇතුලු ප්‍රධාන නගර පාලුවී දක්නට ලැබුණි. පාසල් බැංකු හා පුද්ගලික ආයතන ද වසා දමා තිබුණි. ව්‍යාපාරික ස්ථාන වසා තිබු අතර ප්‍රවාහන සේවාව අඩාල නොවුණි. මඩකලපුව – ටි.එල් ජව්ෆර්කාන් – අද පුවත්
View More කොරෝනා නිරෝධායනයට විරුද්ධව මඩකලපුව පුරා දැඩි විරෝධතා
